Beruwala Urban Council

BERUWALAURBANCOUNCIL

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය මඟින් පවත් වන ලද රාජ්‍ය අංශ සඳහා වූ ප්‍රශස්ථ වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන තරඟාවලියේ මුළු දිවයිනෙන්ම තෙවන ස්ථානය දිනා ගැනීමට බේරුවල නගර සභාව සමත් විය.සම්මාන ප්‍රධානෝත්සවය 2024.12.02