ඉල්ලුම්පත්‍ර සඳහා උපදෙස් / Instructions

මෙම අන්තර්ජාල යෙදවුම මගින් නිවසේ සිටම නගර සභාවට පැමිණීමෙන් තොරව ඔබට අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබා ගත හැක. ඉල්ලුම් පත්‍ර සඳහා මුදල් අයකිරීමක් සිදු කරනු ලබන අතර එම මුදල නැවත ගෙවීමක් සිදු නොකරයි.


අන්තර්ජාලීය අයදුම් කිරීමේ ක්‍රියාවලිය - වීථිරේඛා

සේවා ලාභියා විසින් ඉදිරිපත් කල යුතු තොරතුරු, ලේඛන හා උපදෙස්

  • අයදුම්පත සම්පුර්ණයෙන් නිවැරදිව සම්පුර්ණ කල යුතුය. ඉංග්‍රීසි හෝ සිංහල භාෂාව මේ සඳහා යොදා ගත හැක.
  • තොරතුරු නොමැති අවස්ථාවල "Save as Draft" ලෙස අයදුම්පත තාවකාලිකව පුරවා නැවත පිරවීම සඳහා භාවිතා කල හැක.
  • අනුමත පිඹුරු සැලසුම් පිටපතක් (Digital Copy) ඇතුලත් කල යුතු අතර, මුද්‍රිත පිටපත ලියාපදිංචි තැපෑලෙන් "ලේකම්, බේරුවල නගර සභාව" යන ලිපිනයට ලියුම් කවරයක බහා අයදුම්පත සම්පුර්ණ කිරීමෙන් පසු ලැබෙන "අනු අංකය" ඉහල දකුණු කෙලවරේ සඳහන් කොට ලැබීමට සලස්වන්න. (පිඹුරු පත සභාවේ අනුමත වී තිබිය යුතුය)
  • වර්ෂය සඳහා වරිපනම් ගෙවා තිබිය යුතු අතර, වරිපනම් ගෙවා නොමැති නම්, මෙම සේවාව ලබා ගත නොහැක.
  • මෙම සේවාව සඳහා රු.304 ක ගාස්තුවක් ගෙවිය යුතුය.
  • ව්‍යාජ තොරතුරු ඇතුලත් කිරීමෙන් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකි අතර, ගෙවන ලද මුදල නැවත ගෙවීමක් සිදු නොකරයි.
  • ගෙවීම කල හැක්කේ Credit, Debit කාඩ්පත් වලින් පමණි.
  • සහතිකය අවශ්‍ය වරිපනම් අංකය තෝරා ගැනීමේදී නිවැරදි වරිපනම් අංකය තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.
  • කාර්යය සංග්‍රහය

Online Application Process - Non-Aquisition

  • Download / refer the instructions / checklists & specimen application from this website
  • Create User Account (if you are not already registered in the system as an applicant)
  • Collect all the required information to be submitted with the application
  • Identify your pre-processing fee using the Fee Calculator