Beruwala Urban Council பேருவளை நகரசபை

රාජ්‍ය අංශය සදහා හොදම ගිණුම් වාර්තා හා කාර්ය සාධන වාර්තා පිළියෙල කිරීමේ තරගාවලියේදී තරගාවලිය 2023.12.04 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද අතර බේරුවල නගර සභාව විසින් අනුකුලතා සහතිකයක් මෙහිදී දිනා ගත් අවස්ථාව