බේරුවල නගර සභාව සතු මාර්ග 343 ක් ඇති අතර මාර්ග වල දිග කිලෝමීටර 98 ක් වේ.එහි නඩත්තු කටයුතු, අළුත්වැඩියා කිරීම් නගර සභාව විසින් සිදු කරනු ලබයි. ( කොන්ක්රීට් කාණු කැපීම්, පැති බැමි ඉදිකිරීම,මාර්ග තාර දැමීම, මාර්ග කාපට් කිරීම, මාර්ග කොන්ක්රීට් කිරීම ) වැනි කටයුතු මාර්ග සංවර්ධනය යටතේ සිදු කරනු ලබයි.