Beruwala Urban Council

BERUWALAURBANCOUNCIL

2025.07.21 වන අද දින බේරුවල නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස ගරු මොහමඩ් අසාහිර් මොහමඩ් මෆාසිම් මැතිතුමාගේ නිල වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බේරුවල නගර සභා පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු චන්දිම හෙට්ටිආරච්චි මැතිතුමන්, අභිනව නගරාධිපතිතුමන්, ගරු උප නගරාධිපතිතුමන්, නගර සභා ලේකම්තුමිය, නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්තුමන් හා පොලිස් ස්ථානාධිපති තුමන් ඇතුළු ආරාධිතයන් සහභාගි වූහ.

Visit our Official Facebook page, Gallery of the website or the YouTube channel for more photos and videos.