දැක්ම
ඉදිරි දශකයේ දී දිවයිනේ හොඳම පළාත් පාලන ආයතනය බවට පත්වීම.
මෙහෙවර
ජනතා සහභාගිත්වය තුලින් නෛතික විධිවිධාන වලට අනුකූලව සභා බල ප්‍රාදේශයේ ජනතාවගේ සුභ විහරණය සැපයීම පිණිස යටිතල පහසුකම්, සංවර්ධන ක්‍රියාවලියේ ඉහල තලයකට ගෙන එමින් ජන දිවිය නංවාලිමයි.
දැන්වීම්
පුවත්
21.07.2025 වන දින බේරුවල නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස ගරු මොහමඩ් අසාහිර් මොහමඩ් මෆාසිම් මැතිතුමාගේ නිල වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බේරුවල නගර සභා පරිශ්‍රයේදී පැවැත්විය
-බලන්න
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය මඟින් පවත් වන ලද රාජ්‍ය අංශ සඳහා වූ ප්‍රශස්ථ වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන තරඟාවලියේ මුළු දිවයිනෙන්ම තෙවන ස්ථානය දිනා ගැනීමට බේරුවල නගර සභාව සමත් විය. සම්මාන ප්‍රධානෝත්සවය 2024.12.02
-බලන්න
බේරුවල නගර සභා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව පවත් වන ලද සිඟිතන්ගේ විවිධ ප්‍රසංග වැඩසටහන හා සම්මාන ප්‍රධානෝත්සවය 2024
-බලන්න