Beruwala Urban Council பேருவளை நகரசபை

සුසාන භූමි

බේරුවල නගර සභාවට අයත් සුසාන භූමි 02 ක් ඇති අතර දැනට බේරුවල බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ඇති සුසාන භූමියෙහි භූමිදාන කටයුතු සිදු කිරීමට ඉඩකඩ සලසා දී ඇත.