Office 2025 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් බේරුවල නගර සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ගරු ලේකම් තුමියගේ ප්රදානත්වයෙන් නගර සභා පරිශ්රයේදී පැවැත්විණි .