දැක්ම
ඉදිරි දශකයේ දී දිවයිනේ හොඳම පළාත් පාලන ආයතනය බවට පත්වීම.
මෙහෙවර
ජනතා සහභාගිත්වය තුලින් නෛතික වධිවිධාන වලට සභා බල ප්‍රාදේශයේ ජනතාවගේ සුභ විහරණය සැපයීම පිණිස යටිතල පහසුකම්, සංවර්ධන ක්‍රියාවලියේ ඉහල තලයකට ගෙන ඒමින් ජන දිවිය නංවාලිමයි.
BERUWALAURBANCOUNCIL
පළාත් පාලන සතිය – 2026
2026 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් බේරුවල නගර සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නගර සභා පරිශ්‍රෙය්දී පැවැත්විණි.
2025.07.21 වන අද දින බේරුවල නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස ගරු මොහමඩ් අසාහිර් මොහමඩ් මෆාසිම් මැතිතුමාගේ නිල වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බේරුවල නගර සභා පරිශ්‍රයේදී පැවැත්විය.
මහජන පැමිණිලි දොරටුව – බේරුවල නගර සභාව.