ගැලරිය බේරුවල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලද සීල සමාදන් වැඩසටහන - 2025.06.17 2025 ජගත් පරිසර දිනයට සමගාමිව සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන - 2025.06.13 2025 ජගත් පරිසර දිනයේ තේමාව වන Ending plastic pollution සමගාමිව බේරුවල නගර සභා පුස්තකාලයේ පාඨක සමාජයේ පාසල් දරු දැරියන් සහභාගී කරගෙන සිදු කරනු ලැබූ චිත්‍ර තරගය - 2025.06.13 2025 ජගත් පරිසර දිනයට සමගාමිව 2025.06.06 දින කාර්යාලීය පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන 2025 ජගත් පරිසර දිනයට සමගාමිව බේරුවල නාගර සභා පෙර පාසලේ දරුවන් හා දෙමව්පියන් සභාගි කරගෙන සිදු කරන ලද පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන හා රුක් රෝපණ වැඩසටහන - 2025.06.05 2025 වර්ෂයේ ජගත් පරිසර දිනයට සමගාමිව බේරුවල ළමා උද්‍යානය පවිත්‍ර කිරීම බේරුවල නගර සභාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025.06.04 දින සිදු කරන ලදි ජගත් පරිසර දිනය ජුනි මස 05 වන දිනට යෙදී ඇති අතර එයට සමගාමිව පරිසර සංරක්ෂණය කිරීම හා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සදහා 2025 වර්ෂයේ ජගත් පරිසර දිනයේ තේමාව වන Ending Plastic Pollution මුල්කොටගෙන වැඩස 2025.05.21 පෙරේරා පාර කණුව (කොටසක්) පිරිසිදු කිරීම 2025.05.18 නලීම් හාජියාර් බාලිකා විදුහලේ ගේට්ටු දෙක දෙපස ඇති කාණු පද්ධතිය පිරිසිදු කිරීම බේරුවල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වයෙන් වෙසක් දින සැමරුම 2025 2025.05.02 පන්සල පාර කානුව පිරිසිදු කිරීම 2025.04.22 දින බේරුවල නගර සභා යහ සාධක සංගමය මගින් සාමාජිකයන් සදහා පවත්වනු ලැබූ බක්මහ සැණකිලිය 2025 03.04.2025 බංගලාවත්ත කාණුව හා පඥ්ඥානන්ද පාර සමෘද්ධි බැංකුව අසල කාණුව පිරිසිදු කිරීම 2025.04.03 කන්කානම්ගොඩ කාණු පද්ධතිය පිරිසිදු කිරීම 2025.04.01 ගනේ අරඹ කාණුව පිරිසිදු කිරීම 2025.03.28 යාසිර් අරෆාත් පාර මරදාන කානුව පිරිසිදු කිරීම 2025.03.26 සිරි නිවාස පාරට කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීම 2025.03.18 වෙත්තිම රාජ පුර පාලම දෙපස තාර දැමිම 2025.03.18 පන්සල පාර 2වන වර තාර දැමිම 2025.03.18 ගනේඅරබ පාර කනුව පිරිසිදු කිරිම 2025.03.14 මරදාන පාසල ඉදිරිපිට පාර සෑදීම 2025.02.21.දිනබේරුවල I.L.M. Sumsudeen මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බේරුවල නගර සභා මහජන පුස්තකාලයේ මෙහෙයවීම මත නිගම්බෝ recycle in club ආයතනය සමග එක්ව සිදුකළ පොලිත 2025.02.21 දින නගර සභා පරිශ්‍රය පිරිසිදු කිරීමෙ වඩසටහන 2025.02.20 දින Clean Sri Lanka වැඩසටහනට සමගාමීව බේරුවල නගර සභාවේ රියදුරු. කර්මාන්ත හා සෞක්‍ය කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන 2025.02.19දින බෞද්ධ කනිෂ්ට විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් clean sri lanka ව්යාපෘතියටයට සමගාමීව පොලිතින් හා ප්ලාස්ටික් වලින් තොර පාසල් භූමියක් සහ ගෙවත්තක් නිර්මාණය කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන නිගම්බෝ රීසය Clean Sri Lanka වැඩසටහනට සමගාමීව 2025.02.09 දින පවත්වන ලද කුඩා වරාය අසල වෙරළ තීරය පිරිසිදු කිරීම සහ මරදාන ලෙල්ලම අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන 2025.01.08 බංගලා වත්ත ඇල සුද්ද කිරිම බේරුවල නගර සභා කාර්යමණ්ඩලයේ එකමුතු කම, සහයෝගිත්වය වර්ධනය කරමින් එකිනෙකා සමග බැඳියාව ඇති කරලීමට ක්‍රියාත්මක කරන ලද Secret Santa වැඩසටහන 2025-01-01 දින පවත්වන ලදි 2025 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් බේරුවල නගර සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ගරු ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් නගර සභා පරිශ්‍රෙය්දී පැවැත්විණි බේරුවල නගර සභා කාර්යමණ්ඩලයේ එකමුතු කම, සහයෝගිත්වය වර්ධනය කරමින් එකිනෙකා සමග බැඳියාව ඇති කරලීමට ක්‍රියාත්මක කරන ලද Secret Santa වැඩසටහන 2025-01-01 දින පවත්වන ලදි « ‹ 1 of 2 › » ලෝක ළමා දින සැමරුම 2023 මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ දරු දැරියන් වෙනුවෙන් පැවති සුහද හමුව - 2023.08.15 බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවති දරුවන් පොතට හුරු කිරීම සහ කියවීමේ වැදගත්කම පිළිබඳ උපදේශන වැඩමුළුව - 2023.08.11 බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පෑන් මෝචරිය ව්‍යාපෘතිය - 2023.08.11 2023.08.07 හා 2023.08.08 පැවති බේරුවල නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ජංගම සේවාව මාර්ගගත (online) හරහා වරිපනම් ගෙවිමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාව - 2023.08.09 පොසොන් පොහෝදින නිමිත්තෙන් පවත්වනු ලැබූ සීල සමාදන් වැඩසටහන 2023.06.04 සාහිත්‍ය තරගාවලිය 2023 බේරුවල නගර සභාව මහජන පුස්තකාලය 2023.05.12 වෙසක් දින උත්සව කටයුතු - 2023.05.05 බේරුවල නගර සභා කාර්ය මණ්ඩලය අවුරුදු උත්සවය සමරමින් 2023.04.29 බැහැරගත ක්‍රියාශීලි පුහුණු වැඩසටහන - 2022 කාර්ය මණ්ඩලයේ උපන්දින සැමරුම් විෂන් කෙයා ආයතනයේ විශේෂ ජංගම වැඩ සටහන බේරුවල නගර සභා කාර්යාල පරිශ්‍රයේදි - 2023.08.16පැවෙත් විය කසළ බැහැර කරන ස්ථානයට යන මාර්ගය පස් හා ගල් යොදා පිළිසකර කිරීම රේල්පාර අසළ ඇළ මාර්ගය පවිත්‍ර කිරීම ආදිල් බාකිර් මාකර් මාවත සුද්ද පවිත්‍ර කිරීම - 2023.10.26 බේරුවල නගරසභා පෙර පාසල් දරුවන් තුල නිර්මාණාත්මක කුසලතා හා සහයෝගිතාවය වර්ධනය කිරීම උදෙසා සිදු කරන ලද වැඩසටහන - 2023.12.07