Beruwala Urban Council பேருவளை நகரசபை

මාර්ග සංවර්ධනය

බේරුවල නගර සභාව සතු මාර්ග 343 ක් ඇති අතර මාර්ග වල දිග කිලෝමීටර 98 ක් වේ.එහි නඩත්තු කටයුතු, අළුත්වැඩියා කිරීම් නගර සභාව විසින් සිදු කරනු ලබයි. ( කොන්ක්‍රීට් කාණු කැපීම්, පැති බැමි ඉදිකිරීම,මාර්ග තාර  දැමීම, මාර්ග කාපට් කිරීම, මාර්ග කොන්ක්‍රීට් කිරීම ) වැනි කටයුතු මාර්ග සංවර්ධනය යටතේ සිදු කරනු ලබයි.